මව්බිමට ආදරය කරන නිර්පාක්ශික පුරවැසියන්ගේ එකමුතුව.

Monday, August 13, 2012

01 - අරගලය කිසිම දේශපාලන පක්ශයක් නියොජනය නොකරන අතර කිසියම් දේශපලන පක්ශයක් වෙනුවෙන් පෙනී නොසිටී.

02 - අරගලය බරපතල අන්ඩුපක්ශ මර්ධනයක් පවතින හෝ බරපතල දේශපලන ආරජිකත්වයක් නිර්මානය ඌ විටක හෝ මව්බිම බරපතල අස්ථාවරත්වයක් ඈති විටකදී හෑරෙන්න්නට කිසිදු අවස්තාවක මෑතිවරනයකට ඉඩිරිපත් නොවේ.

03 - අරගලය සියලුම වර්ගයේ සන්නද්ධ අරගල ප්රතික්ශේප කරන අතර අප විසින් කරන සියලුම අරගලයන්හී සොභාවය ප්රජාතන්ත්රවදී , සාමකමී සහ අහින්සාවාදි වනු ඇත.

04 - අරගලය මව්බිමේ යහත උදෙසා රටේ සමස්ත ක්‍රමයේම වෙනසක් සිදුවිය යුතුයෑයි විස්වාස කරන ඕනෑම පුරවෑසියෙකුට වෑඩකලහෑකි ව්‍යාපාරයකි

No comments:

Post a Comment